Thursday, April 2

Welcome

මහාමයා බාලිකා මහා විද්‍යාලයේ අන්තර්ජාල ඉ‌‌ගෙනුම් ‌‌බ්ලොග් අඩවිය  සදහා සාදරයෙන් පිළිගනු ලබයි. 

මෙම ‌බ්ලොග් අඩවිය තුළින් ඔබගේ විෂය නිර්දේශයට අදාල පාඩම් ‌ඉ‌‌ගෙන ගැනීමට පහසුකම් සළසයි. ඒ් සදහා අප විද්‍යාලයේ ගුරුභවතුන් ඔබ වෙනුවෙන් පාඩම් සහ පැවරුම් සකස් කරයි.  


ඔබ නිවසේ ගත කරන ‌මෙම කාල සීමාව තුළ ‌මෙම බොලග් අඩවිය තුළින් ඔබගේ ඉ‌ගෙනීම් කටයුතු සිදුකරන්න.


විදුහල්පතිතුමිය.